mediahumanrights.lk
International News News

කටුනායක ගුවන් තොටුපලේදී ඊශ්‍රායල හමුදා සෙබළියක් අත්අඩංගුවට..

ඊශ්‍රායලය බලා යාමට කටුනායක ගුවන්තොටපලට පැමිණි ඊශ්‍රායල් ජාතික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඇයගේ ගමන් මල්ලේ තිබී ජීව පතොරමක් ගුවන්තොටුපළ ආරක්ෂක අංශ විසින් සොයා ගැනීමත් සමඟයි.

ඇය ඊශ්‍රායායල යුද හමුදාවේ සේවය කළ තරුණියක් වන අතර තම මිතුරියක සමග මෙරට සංචාරයක් සඳහා පැමිණ ඇත.

Related posts

ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්

Shiran Viraj

හිටපු ආරම්භක පිතිකරු චෞහාන් කොරෝනා වැළඳී මියයයි

Shiran Viraj

පොල් තෙල් ලීටර 20,000 සහිත සැකකටයුතු තවත් බවුසරයක් දඹුල්ලෙන් අත්අඩංගුවට…

Shiran Viraj