mediahumanrights.lk
BusinessBusiness NewsNews

පොලී අනුපාත පහල දැමේ.. නව අනුපාත මෙන්න…

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාත පහළ දමා තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 9% දක්වා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 10% දක්වා පදනම් අංක 100 කින් අඩු කර තිබේ.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සිය දෙවන මුදල් ප්‍රතිපත්ති සමාලෝචනය ඊයේ පවත්වන අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත

Related posts

12.5 ගෑස් සිලින්ඩරය රුපියල් 1045 කින් වැඩි කල යුතුයි..- ලිත්‍රො සභාපති

Shiran Viraj

දරු ප්‍රසූතියට රෝහලට ගිය මවත් බිළිඳාත් මිය යයි.. ඥාතීන් විරෝධතා..

Shiran Viraj

කොළඹ පොලිස් බලප්‍රදේශ 05කට ඇඳිරි නිතිය පැනවේ

Shiran Viraj
Translate »