31.1 C
Colombo
2026-07-05
mediahumanrights.lk
NewsPolitical

අර්ජුන් කෝප් කමිටුවට බොරු කියලා අද බැඳුම්කර කොමිසමේ දී හෙළි වේ

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් කෝප් කමිටුව වෙත ලබාදුන් තොරතුරු ව්‍යාජ බව එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන බැඳුම්කර කොමිසම හමුවේ අද (15) ප්‍රකාශ කර තිබෙනවා.
මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අර්ජුන් ඇලෝසියස්ට හා පර්පෙචුවෙල් ටෙ‍්‍රසරීස් සමාගමේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධ නීතිය මගින් නඩු පැවරීමට කෝප් කමිටුව පසුගිය 2016  ඔක්තොම්බර්  මස (24) නිර්දේශ කළා.
(under the courtesy of nethfm news web)

Related posts

විමල්ගේ ඇප අයදුම මහාධිකරණයෙන් අදත් ප‍්‍රතික්ෂේප කරයි

Shiran Viraj

ක්ෂය රෝගය නැති කරන්න පළමු වරට ලොකු වැඩක්

Shiran Viraj

ශ්‍රී ලංකාව වැටී ඇති ණය අර්බුදයෙන් ගොඩ ඒමට බැරි බව ආර්ථීක විශේෂඥයින් කියයි

Shiran Viraj
Translate »