26.7 C
Colombo
2026-09-08
mediahumanrights.lk
Local NewsNews

කෝටියක හෙරොයින් කටුනායක ගුවන් යානයකින් මතුවෙයි

කටුනායක ගුවන් තොටුපලේ ගුවන් යානයක් තුළ තිබී හෙරොයින් මත්කුඩු කිලෝග‍්‍රෑම් එක හමාරක් සොයාගෙන තිබෙනවා.
නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේ අදාළ ගුවන් යානය මාලදිවයින සිට අද අලූයම 12 යි 45ට පමණ ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.
අයිතිකරුවෙකු නොමැති පාර්සලයක් ගුවන් යානය තුළ ඇති බව යානයේ සේවකයින් ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව සිදු කළ සෝදිසි මෙහෙයුමක දී මෙම මත්කුඩු පාර්ෂලය සොයා ගැණුනා.
මේ වනවිට ගුවන් තොටුපල රේගුව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනවා.
සොයා ගැණුනු මත් කුඩු තොගයේ වටිනාකම රුපියල් එක් කෝටි පනස් ලක්ෂයකට ආසන්නයි.
(under the courtesy of nethfm news web)

Related posts

කෑම, බෙහෙත්, තෙල් ගේන්න සල්ලි නෑ.. ඉක්මනට ඩොලර් එවන්න..- මහබැංකුව විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් අයදී…

Shiran Viraj

නිරෝධායන පවුල්වලට දුන් 10,000 සලාකය සීමා කෙරේ.. චක‍්‍රලේඛය මෙන්න…

Shiran Viraj

ජනපති නිල නිවසට අගමැතිවරයා නැවත‍ත්

Shiran Viraj
Translate »