2026-09-05
mediahumanrights.lk
NewsSportsSports News

ශ‍්‍රී ලංකාවට පැරදුනත් ජයක්.. මීලග ලෝක කුසලානයේ කෙලින්ම සුපිරි වටයට..

මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසාන වටයෙන් ඉවත්ව ගිය නිසා ආපසු ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතය.

අර්ධ අවසන් වටයේ දී දැක්වූ දක්ෂතා මත 2024 මීළඟ 20-20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ තරග කිරීමේ අවස්ථාවක් ශ‍්‍රී ලංකාවට අවශ්‍ය නොවේ.

ඒ අනුව ශ‍්‍රී ලංකා පිල බටහිර ඉන්දීය කොදෙව් දූපත් සහ ඇමරිකාවේ පැවැත්වෙන තරඟාවලියේ සුපිරි කණ්ඩායම් තරග කරන වටයට සෘජුවම සුදුසුකම් ලැබීමට සමත් ව තිබේ.

Related posts

සජිත් පිහිටුවන ආණ්ඩුවේ අමාත්‍යංශ ලේකම්වරුන් නම් කරයි…

Shiran Viraj

ඩීසල් නැවේ කපිතාන් ජනාධිපතිගේ ඉල්ලීමත් නොතකයි.. සල්ලි දෙන තුරු තෙල් බාන්න බෑ කියයි..

Shiran Viraj

අධිවේගී මාර්ගය භාවිතකරන්නන්ගේ සංඛ්‍යාව ඉහළ ගිහින්

Shiran Viraj
Translate »