27.8 C
Colombo
2026-08-06
mediahumanrights.lk
International NewsNews

කොවිඩ් 19 එන්නත් වල ඌරු තෙල් අඩංගු ජෙලටින්?

කොවිඩ් 19 වෛරසය පාලනය සඳහා ශරීරගත කරන එන්නත්වල ඌරු තෙල් අඩංගු ජෙලටින් ඇතැයි යන සැකයක් මුස්ලිම් ප්‍රජාවන් අතර සහ නිර්මාංශික ප්‍රජාවන් අතර ඇතැයි මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යවල පැතිර යමින් තිබේ.

ජනතාවට මෙම එන්නත් ලබාදීමට මත්තෙන් ඒ සඳහා හලාල් සහතිකය අවශ්‍ය බවට; මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව වැනි රටවල් ප්‍රකාශ කර ඇතැයි ද එම වාර්තාවන්හි දැක්වෙයි.

එංගලන්තයේ නාසය මගින් දෙනු ලැබූ එන්නත් වල ඌරු තෙල් අඩංගු ජෙලටින් තිබූ බවත් ඉන් නිර්මාංශික ප්‍රජාවන් දැඩි කලබලකට පත් වූ බවත් මින් පෙර ද වාර්තා වී තිබුනි.

වැඩිදුර තොරතුරු පහත ලින්ක් වලින්

https://www.voanews.com/covid-19-pandemic/halal-status-covid-19-vaccine-worries-muslims

https://www.bbc.com/news/health-45939514

Related posts

හුදෙකලා කර තිබූ තවත් ප්‍රදේශ කිහිපයක් මුදා හැරේ

Shiran Viraj

මූල්‍ය බුද්ධි ඒකකය චීනය හා භූතානය සමඟ ගිවිසුම්වලට අත්සන් තබයි

Shiran Viraj

ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කී‍්‍රඩකයෝ වැලිකතර හොල්ලයි

Shiran Viraj
Translate »