mediahumanrights.lk
Local News News

තෙල් ඉල්ලා සිපෙට්කෝ ප‍්‍රධාන කාර්යාලය වටලති.. සේවකයන් නිවාස අඩස්සියේ…

ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් පිරිසක් විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය වටලා තිබේ.

මේ හේතුවෙන් එම සංස්ථාවේ ප‍්‍රධානීන් හා කාර්ය මණ්ඩලය එහි සිර වී සිටියහ.

පසුව පොලිසිය පැමිණ තත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත.

Related posts

ට‍්‍රම්ප්ගේ බද්ද නිසා යලි අයවැය යෝජනා ගේන්නැයි නාමල් කියයි..

Shiran Viraj

දෙවන තරගයට එන ඉන්දියාව ප්‍රබලයින් දෙදෙනෙක් විවේක ගන්වයි

Shiran Viraj

මහින්ද ඇතුළු 49ක් වගඋත්තරකරුවන් කරමින් රනිල් අධිකරණයට යයි – කෝවොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලයි

Shiran Viraj