mediahumanrights.lk
Local News News

තෙල් ඉල්ලා සිපෙට්කෝ ප‍්‍රධාන කාර්යාලය වටලති.. සේවකයන් නිවාස අඩස්සියේ…

ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලමින් විරෝධතාකරුවන් පිරිසක් විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දෙමටගොඩ ප්‍රධාන කාර්යාලය වටලා තිබේ.

මේ හේතුවෙන් එම සංස්ථාවේ ප‍්‍රධානීන් හා කාර්ය මණ්ඩලය එහි සිර වී සිටියහ.

පසුව පොලිසිය පැමිණ තත්වය පාලනය කිරීමට කටයුතු කර ඇත.

Related posts

ගෑස් නැවට තෙල් නෑ.. හරවාගෙන ඉන්දියාවට යයි.. ගෑස් තව දින ගණනක් ප‍්‍රමාදයි..

Shiran Viraj

බැංකුව කොල්ල කන්න ඇවිත් වෙඩි කයි

Shiran Viraj

රුසියානු හමුදා ප්‍රධානියා ලංකාවට

Shiran Viraj