mediahumanrights.lk
Local News News

දැන් බාන ගෑස් නැව විතරයි.. තව එකම නැවක්වත් ඇණැවුම් කරවත් නෑ.. හිස් මුහුද පමණයි..- ලිත්‍රො සභාපති

දැනට ගොඩබාමින් තිබෙන ගෑස් මෙට්‍රික්ටොන් 3900 නෞකාවට අමතරව කිසිම ගෑස් නෞකාවක් ඇනවුම් කර නැතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

සමාගමේ හිටපු පාලකයන් වගකීම් විරහිතව කටයුතු කර ඇති බවත් ගොඩබාන විට මුදල් ගෙවීමේ පදනම මත සැපයුම්කරුවන් කීපදෙනෙක් සමඟ සාකච්ඡා කර හෝ නැතැයිද ඔහු පැවසීය.

එනිසා දැන් ඉතිරිව ඇත්තේ හිස් මුහුද පමණක් යයිද ඔහු සදහන් කලේය.

දැනට ගොඩබාමින් ඇති සුළු ගෑස් ප්‍රමාණෙයන් මෙරට විශාල ගෑස් අර්බුදය විසදිය නොහැකි බව කණගාටුවෙන් කිව යුතුව ඇති බවත් ඔහු කීය.

Related posts

අමෙරිකාවේ වීනස් විලියම්ස් අර්ධ පූර්ව වටයේ ජය

Shiran Viraj

පොළොන්නරුවෙන් මෛත්‍රිපාල සිරිසේන පළමු තැනට

Shiran Viraj

බස්නාහිර මහ ඇමතිගේ සින්දුව (වීඩියෝ)

Shiran Viraj