mediahumanrights.lk
Local News News

තවත් තවත් ඉහලට.. අදත් 09ක් හමුවේ…

තවත් පුද්ගලයා 09 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මෙම සියළු ආසාදිතයන් වැලිසර කදවුරේ නාවුක හමුදා සෙබළුන්ය.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 844 ක් දක්වා ඉහළ යයි.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

අලුත් පරපුරේ දක්ෂ අයත් ඉන්නවා තරුෂි පෙරේරා

Shiran Viraj

කැළඹුණු කාලගුණය : පැයට කිලෝමීටර් 80-90ත් අතර ප්‍රහාරාත්මක සුළං

Shiran Viraj

FB ජනාධිපතිවරණයෙන් අනුර දිනයි.. ප‍්‍රතිශතය 90% ආසන්නයේ…

Shiran Viraj