mediahumanrights.lk
International News News

දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් 14ක් මරුට

බර්කිනා ෆාසෝහි දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ ඊයේ (01) දිනයේ නැගෙනහිර හන්ටුකුරාහි දේවස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

තුවක්කුකරුවන් පිරිසක් විසින් සිදුකළ මෙම වෙඩිතැබීමේ දී තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර වෙඩි තැබීමට හේතුව පිළිබඳවද මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රැවුල සුදුවී කොණ්ඩය කළු වූ ආකාරය ගැන මර්වින් කිව්ව කතාව

Shiran Viraj

ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

Shiran Viraj

වාහන මිල පහල බසී…

Shiran Viraj