31.7 C
Colombo
2026-09-27
mediahumanrights.lk
NewsPolitical

මහින්ද අගමැති කළ හැකි ආකාරය ගැන ඩිලාන් කියයි

හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ හැක්කේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.
මන්ත්‍රීවරයා පවසන්නේ මැතිවරණයකට පෙර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා කිරීමට හැකි එකම පියවර එය පමණක් බවයි.
බදුල්ල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

හොඳම පොලිස් කොට්ඨාස ලෙස අනුරපුර හා තංගල්ලට තේරීපත්වේ

Shiran Viraj

පූර්ණ ‘13’ සංශෝධනයත් මදි… ස්වයං තීරණ අයිතිය ඔ්නෑ..

Shiran Viraj

සල්ලි අච්චු ගසා සහන දීමෙන් උද්ධමනය නගිනවා.. බොරු සුරංගනා කතා නොකියා ආණ්ඩුව රටට ඇත්ත කිව යුතුයි..

Shiran Viraj
Translate »