2026-09-25
mediahumanrights.lk
Local NewsNews

වෙසක් පොහොය නිසා සිරකරුවන් 432 කට නිදහස

වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් සිරකරුවන් හාරසිය තිස් දෙදෙනෙකුට නිදහස හිමිව තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ නිදහස ලබා දී ඇති අතර ඒ අනුව සුළු වැරදි සම්බන්ධයෙන් සිරගතව සිටි පිරිසකට නිදහස හිමිවන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මන්නාරම, පුල්මුඩේ න්‍යෂ්ටික බලාගාර තුනක්.. ආයෝජකයන් සොයයි..

Shiran Viraj

“බීමත්” චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත් වෙදආරච්චි – පරීක්ෂණයෙන් හෙළිවෙයි මත්පැන් පානයක් නොමැති බව

Shiran Viraj

ක්‍රිකට් කමිටුවට කාන්තා අධ්‍යක්ෂවරියක් එයි

Shiran Viraj
Translate »