mediahumanrights.lk
News Political

එජාප ප්‍රතිසංවිධාන කමිටු වාර්තාව අද අගමැතිට !

එක්සත් ජාතික පක්ෂය පුර්ණ ප්‍රතිසංවිධානයකට ලක් කිරීම සඳහා යෝජනා ලබා ගැනීමට පත් කළ කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත අද (05) බාර දීමට නියමිතය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මෙම කමිටුවේ සභාපතිත්වය දරණ අතර හරින් ප්‍රනාන්දු, සාගල රත්නායක, අකිල විරාජ් කාරියවසම් සහ අජිත් පී. පෙරේරා ඇමතිවරු කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේදී මේ කමිටුව පත් කළේය.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

මොන හේතුවකටත් පැරණි පාර්ලිමේන්තුව යළි එපා

Shiran Viraj

අද ගුවන් කාලසටහනේ ‍වෙනසක්

Shiran Viraj

රාජපක්‍ෂලා හොරා කෑ සල්ලි ගන්න බැරි ඇයි..- සභාවේ තරුණයෙක් ජනපතිගේ මූණටම කියයි..

Shiran Viraj