27.2 C
Colombo
2026-10-24
mediahumanrights.lk
NewsPolitical

අරගලයේ ජනපති, අරගලයේ ගී රැජින ලගටම ගොස් ජනාධිපති සම්මාන පුදයි..

2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස ආචාර්ය නන්දා මාලනි මහත්මිය ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූවාය.

ඒ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවැති 2023 ජනාධිපති සිනමා සම්මාන ප්‍රදානෝත්සවයේදී ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වේදිකාවෙන් බැස ප්‍රේක්ෂකාගාරයේ සිටි නන්දා මාලනි මහත්මිය සිටි ස්ථානයටම ගොස් එම සම්මානය පිරිනැමීමට කටයුතු කළේය.

පසුගිය වසරේ ගාලුමුවදොර ඇතිවූ අරගලයේ දීද නන්දා මාලනිය මහත්මිය එම ස්ථානයට ගොස් එයට ප‍්‍රමුඛ සහයෝගයක්ද ලබා දුන්නාය.

Related posts

ජීවන රඟ මඬලෙන් බැස ගිය ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු

Shiran Viraj

මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක්

Shiran Viraj

අනාගත ආපදාවලට සූදානම් වීමට දියුණු උපකරණ සහ මානව සම්පත් අත්‍යවශ්‍යයි – විජිත හේරත්

Shiran Viraj
Translate »