26.6 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

වැලන්ටයින් ලස්සන උනාට බරපතල වරදක් (ඡායා)

වැලන්ටයින් මල් ඇසට මිහිරි දසුනක් වුවත් එය උග්‍ර පිළිකා කාරකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.
ඒ අනුව අප රටේ වැලන්ටයින් ගස් තම ගෙවත්තේ තබා ගැනීම දඩුවම් ලැබිය හැකි වරදකි.
නමුත් වරදේ ඇති ස්වභාවය මෙන්ම එහි බරපතල තත්ත්වය නොදන්නා ඇතමුන් තවමත් වැලන්ටයින් ගස් වවති.
මේ ආණමඩුව ප්‍රදේශයේ ස්ථානයකදී මල් සරුවට මල් පිපී ඇති වැලන්ටයින් ගසකි.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

මහින්ද රාජපක්‍ෂ, දුටුගැමුණු රජු වගේ.. බැසිල් රාජපක්‍ෂ, කාවන්තිස්ස රජු වගේ…

Shiran Viraj

අභිමානවත් ඉතිහාසයේ සාරය මත ගොඩනැඟෙන නව ශ්‍රී ලංකාවක් වෙනුවෙන් ජනාධිපතිතුමාගෙන් ආරාධනයක්

Shiran Viraj

ඒ සාමාර්ථ 03ක් තිබිලත් සරසවියේ දොර වැසුණු පස්සර නගරයේ ශිෂ්‍යයාව

Shiran Viraj
Translate »