31.8 C
Colombo
2026-10-09
mediahumanrights.lk
NewsPolitical

ඡන්දෙන් පස්සේ පළමු වරට කැබිනට්ටුව රැස්වෙයි (UPDATE)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු කැබිනට් මණ්ඩලය අද (14) පළමු වරට රැස්වුණා.
ඒ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
පෙරවරු 09.30ට පමණ කැබිනට් රැස්වීම ආරම්භ වූ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් රැසක් ඊට එක්ව සිටිනවා.
මේ අතර කැබිනට් රැස්වීමෙන් අනතුරුව පෙරවරු 11.30ට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

අවසන් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු මෙන්න…

Shiran Viraj

රත්නපුර පුද්ගලයින් 67ක් නිරෝධායනයට

Shiran Viraj

මහ මැතිවරණය කැදවනවා.. රනිල්ට තියෙන්නේ උපරිම ඡන්ද ලක්‍ෂ තුනයි..

Shiran Viraj
Translate »