2026-07-07
mediahumanrights.lk
NewsPolitical

ජනාධිපතිගේ නිලකාලය තෙදිනක් තුළ ජනපතිට

ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් අර්ථකතනය ජනවාරි 14 වනදාට පෙර ජනාධිපතිවරයාට දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරනය පවසනවා.
වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 5කට සීමා වනවා. ව්‍යවස්ථා ස්ංශෝධනයට පෙර ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 6ක් විය. ව්‍යවස්ථා සංශෝධනයට පෙර පත්වූ වත්මන් ජනාධිපතිවරයාගේ ධූරකාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථනිරූපනයක් ඉල්ලා සිටිනේ ඒ බැවිනි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

හරීන් ගොස් රනිල් හමුවේ.. යලි එක්වෙන්න එකග වේ..

Shiran Viraj

වත්තල ෆැක්ටරියක අහඹු පරීක්‍ෂණවලින් 66%කට කොරෝනා.. ඉන් 92ක් ඉන්දීය ජාතිකයන්.. වසා දමයි…

Shiran Viraj

මහ බැංකුව නිත්‍ය ණය පොළිය පහත හෙළයි

Shiran Viraj
Translate »