mediahumanrights.lk
Local News News

රටින් පොල් ගේන්න අවසර ලැබේ

පිටරටින් පොල් ගෙන්වීම පෞද්ගලික අංශයට පවරා ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.
එහි සභාපති කපිල යකන්දාවල නෙත් නිවුස් වෙත කියාසිටියේ පොල් ආනයනය කිරීම පොල් කර්මාන්ත ආශි‍්‍රත නිෂ්පාදන සිදුකරන පෞද්ගලික ආයතනවලට පමණක් අවසර ලබාදී ඇති බවයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පිරවුම්හලකට ගල්මුල් ගසති.. විශාල පිරිසක් අත්අඩංගුවට…

Shiran Viraj

ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන ඇරඹෙයි

Shiran Viraj

ලංකාවේ වයස්ගතම හිටපු මන්ත්‍රී දිවි ගමනට සමුදෙයි

Shiran Viraj