27.8 C
Colombo
2026-08-25
mediahumanrights.lk
NewsPolitical

පුංචි ඡන්දයේ නාම යෝජනා කැඳවන්න සූදානම් – ඇමති ෆයිසර්ගෙන් විශේෂ ප්‍රකාශයකුත්

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් වූ නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද (27) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
නීතිමය ගැටළු නොමැති පළාත් පාලන ආයතන 93ක් සඳහා මෙම නිවේදනය නිකුත් කරන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඞ් නෙත් නිවුස් වෙත කියා සිටියේ.
මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ඇප තැන්පත් කිරීමේ කාලය ද අද සිට ආරම්භ කෙරෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

හොර කාර් තොගයෙන් කෝටි 655 බදු වංචාවක්‌….

Shiran Viraj

බිනර පුන් පසලොස්වක පොහොය අදයි

Shiran Viraj

උපාධිය හදාරන්න බැංකු ණයක්.. පොලිය 13%යි.. අනුමතයි..

Shiran Viraj
Translate »