mediahumanrights.lk
NewsPolitical

පුංචි ඡන්දයේ නාම යෝජනා කැඳවන්න සූදානම් – ඇමති ෆයිසර්ගෙන් විශේෂ ප්‍රකාශයකුත්

පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් වූ නාම යෝජනා කැඳවීමේ නිවේදනය අද (27) ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
නීතිමය ගැටළු නොමැති පළාත් පාලන ආයතන 93ක් සඳහා මෙම නිවේදනය නිකුත් කරන බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්. එම්. මොහොමඞ් නෙත් නිවුස් වෙත කියා සිටියේ.
මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ඇප තැන්පත් කිරීමේ කාලය ද අද සිට ආරම්භ කෙරෙන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.
මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

කොරෝනා හැදුනු චීන කතට පූර්ණ සුවයි.. ‘කාරුණික ඔබලාට ස්තුතියි’ කියා රෝහල් කාර්ය මණ්ඩලය සමග පින්තූරයක්..

Shiran Viraj

චීනයේ භූකම්පනයක්-13ක් මරුට-175කට තුවාල

Shiran Viraj

මනාලිය සමග මදුසමය ගත කරන්න ගිය මනාලයා පොලීසි ගිහින්

Shiran Viraj
Translate »