2026-09-04
mediahumanrights.lk
Local NewsNews

ගාල්ල, ගිංතොට ගැටුම සම්බන්ධයෙන් පොලිස් කොමිසමේ අවධානය

අද (23) රැස්වීමට නියමිත ජාතික පොලිස් කොමිෂන් සභා විධායක මණ්ඩල රැස්වීමේදී පසුගියදා ගාල්ල, ගිංතොට ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව ඇත.
මෙම ගැටුම පාලනය කර ගැනීමට පොලිසියට නොහැකි වූයේ ඇයි ද යන්න පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බවද ජාතික පොලිස් කොමිෂන් සභා ආරංචි මාර්ගය සඳහන් කරයි.
රිය අනතුරක් මුල්කර ගනිමින් ඇතිවූ  මෙම ගැටුම්වලින් පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලැබූ අතර නිවාස 119කට හානි සිදුවිය.

(under the courtesy of hitnews.lk news web)

Related posts

මිල වැඩි කලත් තවමත් පාඩුයි…- බලශක්ති ඇමති

Shiran Viraj

කර්නල් මංජුලට අධ්‍යාපනයේ මුල් පුටුවක්

Shiran Viraj

Covid – 19 එන්නත් ජාවාරමේ පෙරමුණ ගැනීමට ලොව බළවතුන් පොරකයි.

Shiran Viraj
Translate »