26.5 C
Colombo
2026-10-10
mediahumanrights.lk
Local NewsNews

කොළඹ පදික මංතීරු ජාලයේ පළමු අදියර ජනතා අයිතියට

කොළඹ – ඩීආර් විජේවර්ධන මාවතේ ලේක්හවුස් සිට  ඕල්කොට් මාවත දක්වා වූ පදික මංතීරුව අද (23) ජනතා අයිතියට පත්කෙරුණා.
ඒ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.
ප‍්‍රධාන මාර්ග මගහරිමින් කොළඹ – කොටුව සහ පිටකොටුව ප‍්‍රදේශවල රථවාහන තදබදය අවම කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
මෙම මංතීරුව ඉදිකිරීමට වැයකෙරුණු මුදල රුපියල් මිලියන 17ක්.
මෙම ව්‍යාපෘතිය යටතේ අද ජනතා අයිතියට පවරනු ලැබුවේ එහි පළමු අදියරයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

නුවරඑළියේ කැරට් කිලෝව 80යි.. කොළඹ 200යි..

Shiran Viraj

ජාතික රෝහලේ රුපියල් මිලියන 2500 ක ප්‍රතික්‍රියක වංචාව යටගැසීමේ උත්සාහයක් ගැන චෝදනා

Shiran Viraj

කළුගඟත් අවධානම් – බොල්ගොඩ ගඟ දෙපස වැසියන්ට වහා ඉවත් වෙන්නැයි දන්වයි

Shiran Viraj
Translate »