31 C
Colombo
2026-02-19
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

“ඒ වගකීම ගන්න තවම සුදුසු කාලය ඇවිත් නැහැ” – සාරංග දිසාසේකර

සාරංග පහුගිය දවස්වල එයාගේ ප්‍රේක්ෂකයින් එක්ක ඩුබායි සවාරියක් ගිහිං ආවේ. මේ දවස්වල භාරගත්ත ටෙලි නාට්‍යය නිසාත් නිවේදන වෘත්තිය නිසාත් සාරංග ටිකක් කාර්යබහුලයි. ඒ අතරට වේදිකා නාට්‍යය කීපයකත් වැඩ කරන නිසා සාරංග මේ ටිකේ තරමක් අවිවේකයි.
සාරංග කියන්නේ තමන් වසර දෙකක් තිස්සේ ලංකාවේ ජනප‍්‍රියම රංගන ශිල්පීන් දහදෙනා අතරේ ඉන්නවා කියලා. ඒ වුණාට මේ ජනප‍්‍රියත්වය නිසා අනවශ්‍යය විදියට මිනිස්සු පෞද්ගලික ජීවිතට එබිලා බලන එකට නම් සාරංග වැඩි කැමැත්තක් නැහැ. ඒත් ඒක ජනප‍්‍රිය කාටත් අත් විදින්න සිදුවන පොදු සම්භාවිතාවක් කියලා සාරංග දන්නවා.
මේ වෙද්දි වේදිකාව සිනමාව පුංචි තිරය කියන අවකාශ තුනෙහිම සිය කුසලතා පෙන්වා තිබෙන නිසා සාරංග අධ්‍යක්ෂණය පැත්තටත් හැරෙයි කියලා තමයි බොහෝ අය හිතන්නේ. ඒත් සාරංග කියන්නේ නම් රඟපාපු පලියට අධ්‍යක්ෂණය කරන්න බැහැ. ඒක අසීරු කාර්යයක් කියලා. ඒ වගකීම ගන්න තවම සුදුසු කාලය එළැඹිලා නැහැ කියලා සාරංග හිතනවා. ඒ වගේම හරි කාලය ආවම අධ්‍යක්ෂණය කිරීමේ තීරණය ගන්න පුළුවන් කියලත් සාරංගට අදහසක් තියෙනවා.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රටට අවශ්‍ය අමාත්‍යංශ නිර්මාණය කරනවා.. නියෝජ්‍ය ඇමතිලා 25 පනීවි..

Shiran Viraj

සමාජ ජාලා කැලඹූ පින්තූරය ඇමති සනත් නිශාන්ත රූපවාහිනි සංවාදයකට ගෙනේ…

Shiran Viraj

රට පුරාම පැතිරෙන්නේ ඩෙල්ටා.. ප‍්‍රතිශතය 95.8%.. අලුත්ම වාර්තාව මෙන්න…

Shiran Viraj
Translate »