26.7 C
Colombo
2026-09-01
mediahumanrights.lk
Local NewsNews

සුද්දිගේ ගෝලයෙක් අල්ලයි

කුණු පළාතට මත්කුඩු බෙදූ පන්නිපිටියේ සුද්දිගේ ගෝලයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අම්බලන්තොට නගරයේදීයි.
තංගල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය හා කොට්ඨාස දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් අනුව සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගැණුනා.
ඒ, හෙරොයින් ග‍්‍රෑම් 4 යි මිලිග‍්‍රෑම් 240 ක් සමගයි.
ඔහු සමග තවත් සැකකරුවන් දෙදෙනෙකුද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාතර සිට කතරගම දක්වා ප‍්‍රදේශවලට මෙම සැකකරු විසින් හෙරොයින් බෙදා හැර ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

Related posts

තවත් රාජ්‍ය අමාත්‍යවරයෙක් දිවුරුම් දෙයි

Shiran Viraj

අද සවස හතරේ සිට ප්‍රමුඛතා මන්තීරුවේ අලුත් අදියරක්

Shiran Viraj

ඉන්ධන මිල සුත‍්‍රයක් අත්‍යවශ්‍යයි.. නැතොත් රාජ්‍ය බැංකු අවධානමේ..- මහ බැංකුව

Shiran Viraj
Translate »