2026-09-15
mediahumanrights.lk
Local NewsNews

දැදුරු ඔය රුදුරු වෙයි.. සියළු වාන් දොරටු විවෘතයි..

ඇද හැලෙන අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයේ වාන් දොරටු සියල්ල විවෘත කර තිබේ.

මේ හේතුවෙන් එම ජලාශය අවට පහත් බිම්වල ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දී ඇත.

Related posts

නෙත් නිවුස් අනාවරණයෙන් පසු LTTEය ප්‍රවර්ධනය කළ කල්ලිය සොයා මෙහෙයම් – එක් අයෙක් අත්අඩංගුවට

Shiran Viraj

මාලිංගට අයි.පී.එල් තරග රැසක් අහිමි වීමට යයි

Shiran Viraj

රෝහල් ගතවන රෝගියෙකුට විකල්ප දෙකයි.. එක්කෝ නැවත ගෙදරට.. නැතිනම් මල් ශාලාවට…

Shiran Viraj
Translate »