mediahumanrights.lk
Local NewsNews

ඓතිහාසික දෙවනගල භාරකාරත්වය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමි වෙත

ඓතිහාසික දෙවනගල රජමහා විහාරස්ථානයේ භාරකාරත්වය පූජ්‍යපාද මැදිරිගිරියේ පුණ්‍යසාර ස්වාමීන් වහන්සේ වෙත පැවරීමට මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභාව තීරණය කර තිබෙනවා.
ඒ ඊයේ (01) දිනයේ සිටයි.
පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසකින් යුත් මෙම විහාරස්ථානයේ වැඩිදියුණුව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බවයි පූජ්‍යපාද මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් නෙත් නිවුස් වෙත කියාසිටියේ.

Related posts

මහින්දගේ නිවසට ලංවිමෙන් 220KW ජෙනරේටරයක්…?

Shiran Viraj

ආදිවාසී නායකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

Shiran Viraj

ඉතාලි වැසියන්ට සුසාන භූමි වෙත යාමට අවසර

Shiran Viraj
Translate »