28.5 C
Colombo
2026-10-09
mediahumanrights.lk
Local NewsNews

වැලිමඩ රෝහලේ වෛද්‍යවරු වර්ජනයක

වැලිමඩ මූලික රෝහලේ වෛද්‍යවරු වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
අද(06) පෙරවරු 08.00 සිට ඔවුන් එම වර්ජනයේ නිරතව සිටින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
රෝහලේ පවතින වෛද්‍ය හිඟය හේතුවෙන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබේ.
කෙසේ වෙතත් මේ වන විට රෝහලේ අත්‍යාවශය සේවා පමණක් ක්‍රියාත්මක බව වාර්තා වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

පොසොන් පොහොය අදයි

Shiran Viraj

පොලිසිය විජයකලා සොයා යයි

Shiran Viraj

සිරෝසිස්‌ සුව කරන කීකිරිඳිය කටුකරෝසන

Shiran Viraj
Translate »