mediahumanrights.lk
Local NewsNewsPolitical

රවී මාරුව බැඳුම්කර පත්තරේටත් බලපාලා

රවී කරුණානායක මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම බැඳුම්කර වංචාවෙන් උපයාගත් මුදලින් ආරම්භ කළ බව කියන නව පුවත් පතටද බලපා ඇතැයි වාර්තා වේ.
කෙසේවුවද, පසුගිය කාලයේදී මවුබිම පුවත්පතෙන් ඉවත්ව බැඳුම්කර පුවත්පතට එක්වූ අය මේවන විට නැවතත් මවුබිමට එක්වෙමින් සිටින බවද වාර්තා වේ.
ඒ අනුව පසුගිය දින කිහිපයේ මවුබිමෙන් ඉවත්ව බැඳුම්කර පුවත්පතේ සේවයට ගිය  පිටු සැලැසුම් ශිල්පියෙක් හා ඡායාරූප ශිල්පියකු නැවත මවුබිම පුවත්පතට එක්ව ඇති බවද වාර්තා වේ.
මේ අතර, රිවිර පුවත්පතද වැසීයාමේ අවදානමකට ලක්ව ඇති බැවින් එහි මාධ්‍යවේදීන්ද රජයේ හා පෞද්ගලික මාධ්‍ය ආයතනවල රැකියා සඳහා අයැදුම්කරමින් සිටින බව වාර්තා වේ.
(under the courtesy of srilankamirror news web)

Related posts

යෝෂිත මෙරට ලොකුම ගෑස් සමාගම හදනවාද…?

Shiran Viraj

67 වන සංවත්සරය සමරන්න ශ්‍රී ලංකා ගුවන් හමුදාව ගුවන් කරණම් වලින් අහස සරසයි.

Shiran Viraj

පොහොට්ටු මූලස්ථානයෙන් ගෝටාභයටත් කාමරයක්.. ක‍්‍රියාකාරී දේශපාලනයට..මූලස්ථානය තවත් ලොකු වෙයි

Shiran Viraj
Translate »