31.7 C
Colombo
2026-09-30
mediahumanrights.lk
Local NewsNews

ATM කාඩ්පත් හිමියන් ප්‍රවේශම්වන්න! බැංකුවලින් අවවාදයක්!

මෙරට ප්‍රධාන පෙලේ බැංකු සියල්ලකම පාහේ සවයංක්‍රීය ටෙලර් යන්ත්‍ර අසල මේ දිනවල නිවේදනයක් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් බැංකු කාර්ය මණ්ඩලය ලෙස පෙනී සිටිමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ඔබගේ ATM කාඩ්පතෙහි රහස්‍ය අංක ලබා ගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙනි.
කිසිදු කරුණක් නිසා ඔබගේ කාඩ්පත හෝ රහස්‍ය අංකය අන්සතු නොකරන ලෙසයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

ඉන්දීය A කණ්ඩායමට කඩුලු 7ක ජයක්

Shiran Viraj

පෝට් සිටියේ ‘ක‍්‍රිප්ටො කරන්සි’ භාවිතය අරඹයි…

Shiran Viraj

ඇවන්ගාඩ් නඩුව මඟ හැලෙයිද? නියෝගය නොවැම්බර් 17 දා

Shiran Viraj
Translate »