28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
International NewsNews

ඉන්ධන ගෙන ගිය රථය ගිනි ගෙන 123කට මරු කැඳවූ අනතුරේ දර්ශන (VIDEO)

පකිස්ථානයේ බහාවල්පුර් ප්‍රදේ්ශයේදී ඉන්ධන ප්‍රවාහන රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයන් 123 කට වැඩි පිරිසක් මරණයට පත්ව තිබෙනවා.
අනතුරින් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තාවල සඳහන්.
අධිවේගී මාර්ගයක මෙම  ඉන්ධන ප්‍රවාහන රථය පෙරලී ගියා.
ඒ අතර සිටි ඇතැම් පිරිස් දුම් පානය කරමින් සිට ඇති අතර ගින්න ඇතිවන්නට ඇත්තේ එමගින් බවටයි විශ්වාස කෙරෙන්නේ.
ගින්න හේතුවෙන් යතුරුපැදි 75 ක්  මෝටර් රථ 4 ක් සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා. ගින්නෙන් මියගිය පිරිස හඳුනා ගැනීම සඳහා ඩී එන් ඒ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවද පකිස්ථාන බලධාරීන් ප්‍රකාශ කරනවා.
(under the courtesy of nethfm news web)

Related posts

කොළඹ කොටස් පිම්මේ උඩ යයි…

Shiran Viraj

කොරෝනා : ග්‍රාම සේවක පොකුර අත ලග…

Shiran Viraj

රජය ලබාදුන් සහන පොරොන්දු කප්පාදු කිරීම පිළිබඳව නාමල් රාජපක්ෂගෙන් විවේචනයක්

Shiran Viraj
Translate »