30 C
Colombo
2026-10-06
mediahumanrights.lk
Local NewsNews

විදුලිබල මණ්ඩල සභාපති ඉල්ලා අස්වෙයි

විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ සභාපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටියට භාරදී ඇති බවයි.
(under the courtesy of hirunews news web)

Related posts

විසඳුමක් ලැබුණහොත් වර්ජනය අවසන් කරනවා

Shiran Viraj

අලුයම 5 සිට ගැස් එනතුරු පොලිම් වල….

Shiran Viraj

සංවිධායකවරුන් ඉවත් කළේ පක්ෂයට පටහැනිව ක්‍රියාකළ නිසා

Shiran Viraj
Translate »