mediahumanrights.lk
International NewsNews

උතුරු කොරියාවට නව සම්බාධක පනවයි

උතුරු කොරියාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය නව සම්බාධක පනවා තිබේ.
චීනය, රුසියාව ඇතුළු ආරක්ෂක කවුන්සිලයේ රටවල් 15ම ඊට අදාළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර ඇති බව වාර්තා වෙයි.
හය වන වරටත් සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීමට එරෙහිව අමෙරිකාව විසින් අදාළ යෝජනා ආරක්ෂක කවුන්සිලය වෙත ඉදිරිපත් කර තිබුණි.
උතුරු කොරියාවට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අගවා තිබු බව වාර්තා වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

ලංකාවේම හදන වාහන මෙන්න..

Shiran Viraj

සංචාරකයන්ට රට විවෘත කිරීම ගැන ජනතාව බිය විය යුතු නැහැ

Shiran Viraj

ලංකාවේ නම ගිය හෝටල් 2ක් රජයට අහිමි වන ලකුණු

Shiran Viraj
Translate »