28.4 C
Colombo
2026-07-05
mediahumanrights.lk
International NewsNews

2022 දී ඉන්දියාවේ බුලට් දුම්රිය ධාවනය ඇරඹේ

පැයට කිලෝමීටර් 350ක පමණ වේගයක් සහිත බුලට් දුම්රිය ධාවනය 2022 වසරේ ආරම්භ කිරීමට සූදානම් බව ඉන්දීය දුම්රිය අමාත්‍යරවරයා ඊයේ ප්‍රකාශෙ කළා.
ඉන්දියාව 75 වන නිදහස් සමරුම පවත්වන 2022 වසරේ අගෝස්තු 15 වන දා එය ආරම්භ කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ.
මුම්බායි සිට අහමදාබාද් දක්වා කිලෝමීටර් 508ක දුම්රිය මාර්ගයේ පළමුවෙන් බුලට් දුම්රිය ධාවනය කෙරෙනු ඇති.
ඉන්දීය රුපියල් කෝටි එක්ලක්ෂ 10,000ක් වැය වන ව්‍යාපෘතිය මගින් නගර දෙක අතර ගමන් කාලය පැය 3කට සීමා වන අතර, දුම්රිය ස්ථාන 10ක දුම්රිය නතර කිරීමට නියමිතයි.
(under the courtesy of hirunews news web)

Related posts

විදගන්න පොරකෑ ඇස්ටසෙනිකා මදි නොකියන්න ලැබේ.. තවත් තොගයක් ලැබේ…

Shiran Viraj

රටම ලොක්ඩවුන් තත්වයට පත් කෙරේ.. ඉන්ධන ඉවරයි…

Shiran Viraj

චීනය,බෝයිං වර්ගයේ ගුවන් යානා තහනම් කරයි

Shiran Viraj
Translate »