2026-08-04
mediahumanrights.lk
International NewsNews

සියෙරා ලියෝන්හි නායයෑමෙන් පුද්ගලයින් 312ක් මියයයි

සියෙරා ලියෝන්හි ෆ්රීයරීටවුන් අගනුවර සිදුවු නායයෑම් හේතුවෙන්  පුද්ගලයින් 312 දෙනෙකු පමණ මියගොස් තිබේ.
එමෙන්ම තවත් පුද්ගලයින් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි.
මේ වන විට මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 200කට ආසන්න සංඛ්‍යාවක් සොයාගෙන තිබේ.
ඊයේ(14) දිනයේ එරට කඳුකර ප්‍රදේශයක් වන රේගන්ට් ප්‍රදේශයට බලපෑ දැඩි වර්ෂාපතනයත් සමඟ මෙම නායයෑම් සිදුව ඇති බව වාර්තා වෙයි.
කෙසේවෙතත් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි වන අතර අතුරුදන් වු පුද්ගලයින් සෙවීමේ කටයුතු තවදුරටත් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

විනය විරෝධිව කටයුතු කරන මන්ත්‍රීවරුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා

Shiran Viraj

හබරාදුවේ වෙඩි තැබීමක්

Shiran Viraj

විදුලි කප්පාදුව නිසා පාසැල් දැරියක් මිය යයි…

Shiran Viraj
Translate »