26.1 C
Colombo
2026-10-02
mediahumanrights.lk
NewsPolitical

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය නම් කරන්න යයි

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට තීරණය කර තිබෙනවා.
 
ලබන නොවැම්බර් මස මුල් සතියේදී එහි නායකත්වය හිටපු ජනාධිපතිවරයාට ලබා දීමට නියමිත බවයි වාර්තා වන්නේ.
 
ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ දෙවර්ෂ පූර්ණයද එම කාල සීමාවේදී යෙදී තිබෙනවා. එම පෙරමුණේ ශාඛා කාර්යාලය පිහිටුවීම ද මේවනවිට කි‍්‍රයාත්මකයි. 
 
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් කටයුතු කරනවා. එම පෙරමුණේ පළමු සාමාජිකයා වන්නේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ශ්‍රී ලාංකිකයන් සහිත නැව මුදා ගන්න කණ්ඩායම් 04 ක් මෙහෙයුම් අරඹයි

Shiran Viraj

සිම්බාබ්වේ සාර්ථක ආරම්භයක

Shiran Viraj

රනිල්ගේ පාරේම යන්නට අනුර ඇගිලි ගනිනවා..- අරගල නායක

Shiran Viraj
Translate »