mediahumanrights.lk
News Political

ක්‍රිකට් ක්‍රිඩාවට මතුව ඇති තත්ත්වයට පාලකයින් වගකිව යුතුයි

ක්‍රිකට් ක්‍රිඩාවට වර්තමානයේ මතුව ඇති තත්ත්වයට වත්මන් පාලකයින් සෘජුව වගකිව යුතු බව ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා සඳහන් කළේ මෙරට ක්‍රිකට් ක්‍රිඩාව  නංවාලීම සඳහා තමන්ට ආරාධනා කළ හොත් ඕනෑම අවස්ථාවක ඊට සහයෝගය ලබාදීමට තමා සූදානම් බවය.
කළුතර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා  මේ බව ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

නීති විරෝධීව ගමන් ගන්නා වාහන වසංගතය පහව යන තෙක් පොලීසියේ

Shiran Viraj

හිටපු ඇමතිවරයෙකුට ආණ්ඩුවෙන් යෝජනාවක්

Shiran Viraj

බරපතල වංචා ගැන මහින්දගෙන් ප‍්‍රශ්න කරන්න අද කැදවයි..

Shiran Viraj