29.5 C
Colombo
2026-07-04
mediahumanrights.lk
Local NewsNews

නඩුවට ගෙනා සිරකරු නිලධාරීන්ගෙන් මිදී අධිකරණයේ වහලයටම යයි

අද (28) උදෑසන අධිකරණයට රැගෙන පැමිණි සිරකරුවෙකු එහි සිටි නිලධාරීන්ගේ ආරක්ෂාවෙන් මිදී අධිකරණ සංකීර්ණයේ වහලය මත නැග තිබෙනවා.
මෙම සිරකරුවා නැග ඇත්තේ දමුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ වහලය මතටයි.
පල්ලේකැලේ බන්ධනාගාරයේදී තමන් දැඩි වද හිංසාවලට මුහුණ දෙන බව පවසමින් මෙම සිරකරුවා වහලය මත නැග තිබෙනවා.
මොහුට වසර 16 ක සිරඳඩුවමක් නියම වී ඇති බවද සඳහන්.
අදාළ සිරකරු වැසිකිළි යෑමට අවශ්‍ය බව පවසා ඇති අතර එහිදී ඔහු වැසිකිළියේ වහලයේ සෙවිලි ඉවත් කර මෙලෙස අධිකරණයේ වහලය මත නැග ඇති බවයි වාර්තා වුණේ.
(under the courtesy of nethfm news web)

Related posts

මාර්ගවල ප‍්‍රශ්න තිබෙනවානම්, පාරවල් කැඩිලානම් මට කෝල් කරන්න.. ඔක්කොම හදලා දෙනවා..- රන්ජන්

Shiran Viraj

ගාල්ලෙන් කොරෝනා රෝගින් 121ක්…

Shiran Viraj

ඉරානයේ උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ මහජන විරෝධතා දැඩි වෙයි

Shiran Viraj
Translate »