26.7 C
Colombo
2026-08-21
mediahumanrights.lk
Local NewsNews

උමා ඔය ගැටළුව විමර්ශනයට අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක්

උමා ඔය ගැටළුව සම්බන්ධයෙන් මූලික කරුණු විමර්ශනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අමාත්‍ය අනුකමිටුවක් පත් කර තිබෙනවා.
උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමේ දී බණ්ඩාරවෙල ප්‍රදේශයට පැන නැගී ඇති පාරිසරික ගැටළු පිළිබඳ මූලික කරුණු විමසීම එහි අරමුණයි.
මෙම අනුකමිටුව ලබන සතියේ බණ්ඩාරවෙල යාමට නියමිත අතර එහි දී උමා ඔය ව්‍යාපෘතියෙන් තිඛෙන පාරිසරික ගැටලූ නිරීක්ෂණය කිරීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

ඉල්ලීම් නොදුන්නොත් කොරෝනා ප‍්‍රතිකාර සේවාවෙන් ඉවත් වෙනවා..- හෙද සංගමය

Shiran Viraj

බලපත්‍ර නොමැතිව එළගවයන් ප්‍රවාහනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට (PHOTOS)

Shiran Viraj

ධම්මික බණ්ඩාරගේ සහෝදරයා කොරෝනා ආසාදිතව මිය යයි…

Shiran Viraj
Translate »