25.6 C
Colombo
2026-10-05
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

ප්‍රින්ස්ගේ මව රූකාන්තගෙන් කල සංවේදී ඉල්ලීම – “විජිතය ආදරයේ” ගැන රූකාන්ත මුල්වරට කරන හෙලිදරව්ව මෙන්න

ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන්නේ අනූව දශකයේදී මෙරට ගායන ක්ෂේත්‍රයට බිහිවූ අග්‍රගණ්‍ය ගායකයෙක්.
අපි මේ කියන්න යන්නේ ප්‍රින්ස්ගේ මුල්ම ගායනයක් ගැනයි.
මේ කතාව එළියට ආවේ ඕස්ට්‍රේලියවේ ඉකුත්දා පැවති රූකාන්ත ගුණතිලකයන්ගේ ප්‍රසංගයකදීයි.
එහිදී ප්‍රින්ස්ගේ මව රූකාන්ත හමුවට පැමිණ කල සංවේදී ඉල්ලීම හා එම ඉල්ලීම වෙනුවෙන් රූකාන්ත ප්‍රින්ස් වෙනුවෙන් සැකසූ ” විජිතය ආදරයේ ” ගීතය පිළිබඳව රූකාන්ත මෙලෙස අදහස් දැක්වූවා.
(under the courtesy of adaderana news web)

Related posts

ඉන්ධන, ගෑස්, ගල් අඟුරු ගණුදෙනු වලින් වහාම රාජපක්ෂ පවුල ඉවත් විය යුතුයි.. රටෙන් කොල්ල කෑ ධනය ලබා දිය යුතුයි..- චම්පිකගෙන් නාමල්ට පණිවුඩයක්…

Shiran Viraj

ඉන්ධන සැපයුම සාමාන්‍ය මට්ටමට වඩා වැඩි කර ඇති බැවින් පෝලිම් ඇති කර නොගන්නා ලෙස ඛනිජ තෙල් සංස්ථා සභාපති පවසයි

Shiran Viraj

අද සවස 6:25 ට ලංකාවට දිස්වන අමුතු තරුව පියවි ඇසින් බලාගන්න

Shiran Viraj
Translate »