mediahumanrights.lk
International News News

උතුරු කොරියාව මිසයිල තුනක් අත්හදා බලයි

උතුරු කොරියාව විසින් කෙටි දුර බැලැස්ටික් මිසයිල තුනක් අත්හදා බලා තිබේ.
උතුරු කොරියාවේ ගැන්ග්වොන් ප්‍රදේශයේ සිට එම මිසයිල අත්හදා බලා ඇති බව  විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
එම මිසයිල කිලෝමීටර් 250ක දුරක් දක්වා ගමන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
උතුරු කොරියාව විසින් පසුගියදා අමෙරිකාවට අයත් ගුවාම් ප්‍රදේශයට මිසයිල ප්‍රහාරයක් එල්ල කරන බවට ප්‍රකාශ කර තිබුණි.
කෙසේවෙතත් නවතම මිසයිල අත්හදා බැලීම හේතුවෙන් ගුවාම් ප්‍රදේශයට තර්ජනයක් වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

ෆාමසිවල ව්‍යාජ බෙහෙත්.. ඇතුලෙ තියෙන්නෙ පිටි විතරයි..

Shiran Viraj

ආපදාවන්ට ලක්වුවන් සම්බන්ධීකරණයේ දී ගැටළු මතු වුණා

Shiran Viraj

ගුවන් හමුදා සෙබලෙකුටත් කොරෝනා..

Shiran Viraj