28.9 C
Colombo
2026-08-05
mediahumanrights.lk
EntertainmentEntertainment NewsNews

විවාහය බිඳුණු පසු 'උමාලි සහ සාරංග යළිත් හමුවූ මොහොතේ' උමාලි දුන්න පිළිතුර මෙන්න (VIDEO)

උමාලි තිලකරත්න සහ සහ සාරංග දිසාසේකර අතර විවාහය දෙදරා ගිය බවට පසුගිය කාලයේ වාර්තා පළ වුණා.
ඔවුන් දෙදෙනා යළිත් හමුවී ඇත්තේ ඊයේ(24) පැවති 13 වන රයිගම් ටෙලි සම්මාන උළෙලේදීයි.
එහිදී විශිෂ්ඨතම නිළිය ලෙස සම්මානය ලබා ගත්තේ ද උමාලියි.
සම්මාන උළෙලේ නිවේදකයා වශයෙන්  සාරංග දිසාසේකර කටයුතු කළ අතර එහිදී ඇය සඳහන් කළේ සාරංග මයික්‍රෆෝනය එලෙස අල්ලාගෙන සිටීම ගැන තමන් සතුටු බවයි.
එම වීඩියෝව පහතින් දැක්වෙනවා.
https://www.facebook.com/mennavideo/videos/788809467954195/
(under the courtesy of nethfm news web)

Related posts

උතුරේ පාසල් ශිෂ්‍ය භට සේවාව සාර්ථකයි

Shiran Viraj

වෛද්‍ය වර්ජනයෙන් රෝහල් සේවා බිඳ වැටේ

Shiran Viraj

පළාත් පාලන ගැසට් නිවේදනය ක්‍රියාත්මකවීම මාස 3න් කල් යයි

Shiran Viraj
Translate »