28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
Local NewsNews

ආපදා මරණ සංඛ්‍යාව 164 දක්වා ඉහළට

ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 164  දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත්කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ තවත් පුද්ගලයින් 104 දෙනෙකු අතුරුදන්ව 88 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
පවුල් එක්ලක්ෂ 28 586 කට අයත් පුද්ගලයින් හාර ලක්ෂ 71 542 කට අයහපත් කාලගුණයෙන් බලපෑම් සිදුවී ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා.
පූර්ණ නිවාස හානි 412 ක් සහ අර්ධ නිවාස හානි 4266 ක් වාර්තාවනවා.
එමෙන්ම ආරක්ෂිත ස්ථාන 336 ක පුද්ගලයින් 75 236 ක් රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

පාසල් හැරයාම වැළැක්වීමට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් – ජනාධිපති

Shiran Viraj

නායක්තවය සජිත්ට දුන්නොත් රනිල් සමග එජාප ප‍්‍රබලයන් 15ක් දේශපාලනයෙන් සමුගනී..

Shiran Viraj

පැතිකුදය සුවකර ගැනීමට ප්‍රතිකාර තිබේ

Shiran Viraj
Translate »