mediahumanrights.lk
News Sports Sports News

සනා ගේ පුටුවේ වාඩිකරවන්න ගුරු ව සූදානම් කරයි

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරිම් කමිටුවේ සභාපති ධුරය වත්මන් කණ්ඩායම් කළමණාකරු අසංක ගුරුසිංහට හිමිවනු ඇතැයි වාර්තා වනවා.
සනත් ජයසූරිය ප‍්‍රමුඛ වත්මන් තේරිම් කමිටුවේ නිල කාලය මේ මස අවසන්වීමට නියමිතයි.
ඔවුන්ගේ නිල කාලය තවදුරටත් දීර්ඝ නොකරනු ඇති බවද නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වැඩිදුරටත් වාර්තා වනවා.
අසංක ගුරුසිංහ මේ වනවිට තේරීම් කමිටුවේ සාමාජිකයෙකු වශයෙන්ද කටයුතු කරනවා.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරිම් කමිටුවේ සිදුවන මෙම වෙනස්කම් ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

ඇතැමුන් රටේ ආගමික සංහිඳියාව බිඳ දමන්න කටයුතු කරනවා

Shiran Viraj

පළමු අදියරේ පොහොර සහනාධාරය ලබාදී අවසන්..

Shiran Viraj

රයිනි චාරුකාගේ නිවස කොල්ලකාලා- මංගල මුද්දත් උස්සලා

Shiran Viraj