mediahumanrights.lk
Local NewsNews

විසඳුමක් ලැබුණහොත් වර්ජනය අවසන් කරනවා

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි විසඳුමක් ලැබුණහොත් වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට සූදානම් බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.
එම පෙරමුණේ සම කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා සඳහන් කළේ අද දිනය තුළ බලධාරීන්ගෙන් සුබවාදී පිළිතුරක් ලැබෙනු ඇති බවට අපේක්ෂා කරන බවයි.
පසුගිය සදුදා මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් අඛණ්ඩ වර්ජනයක නිරතව සිටියි.
(under the courtesy of adaderana news web)

Related posts

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමත් අද

Shiran Viraj

බස්නාහිර සිරවූ විශාල පිරිසක් වතුකරයට… සියළු දෙනා නිරෝධානයට..

Shiran Viraj

කෘෂිකර්මාන්තයට ණය යෝජනා ක්‍රමයක්

Shiran Viraj
Translate »