29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
International NewsNews

"මේවා හැමදාම දකින්න බෑ" කියලා මාධ්‍ය හමුවකදි බඹරෙකු ගිල්ල ජනපතිවරයා – Video

පුවත්පත් සාකච්ඡාවක් අතරතුරදී කොස්ටරීකාවේ ජනාධිපතිවරයා කුඩා බඹරෙකු ගිලින ආකාරය කැමරාවක සටහන් වී තිබෙනවා.
එම අවස්ථාවේදී මාධ්‍ය වේදීන් රැසක් සිටි අතර ජනාධිපතිවරයා පවසා තිබුණේ “මේ වගේ දේවල් හැමදාම දකින්න බෑ. මේවා පියෝ ප්‍රෝටීන්“ යනුවෙන්.
අනතුරුව ඔහු බෝතලයකින් ජලය පානය කරන අයුරුද එම වීඩියෝවේ දැක්වෙනවා.
වීඩියෝව පහතින්…
(under the courtesy of hirunews news web)

Related posts

සියලු පක්‍ෂ ඉල්ලුවොත් ධුරයෙන් ඉවත් වෙන්න සූදානම් යයි ජනපති දන්වලා…

Shiran Viraj

ලෝක ආහාර වැඩපිළිවෙලෙන් ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක්

Shiran Viraj

"භය නැති නායකයෙකු නොවේ.. ලැජ්ජා නැති නායකයෙක්"

Shiran Viraj
Translate »