28.5 C
Colombo
2026-08-17
mediahumanrights.lk
NewsPolitical

මගේ නිවස වටලන්න ආවොත් උන්ට ගහනවා…- පොහොට්ටු ලේකම්

තමන්ගේ නිවෙස වැටලීමට පැමිණියොත් ඔවුන්ට පහර දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා ගේ නිවස වැටලූ ආකාරයට තමන්ගේ නිවස වැටලීමට කිසිවකු පැමිණිය හොත් ඔවුන්ට මෙසේ පහර දෙන බව හෙතෙම පැවසීය.

ගැහුවොත් ගැසීම තම පක්ෂයේ ප්‍රතිපත්තියද බවද මහ ලේකම්වරයා කියා සිටියේ ය.

ඒ මහතා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

අමෙරිකානුවන්ට දේශ සීමා විවෘත නොකරන්න යුරෝපා සංගමයේ අවධානය

Shiran Viraj

අනතුරු අඩු කරන්න බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන්ට කියාදෙයි…

Shiran Viraj

UNHRCට වෛද්‍ය දැනුම නෑ.. කොරෝනා මෘත දේහ දිගටම පුච්චනවා..

Shiran Viraj
Translate »