24.5 C
Colombo
2026-01-13
mediahumanrights.lk
BusinessBusiness NewsNews

තේ කර්මාන්ත ශාලා 26 ක් විනාශයි – පාඩුව කෝටියයි

පසුගියදා ඇතිවු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල තේ කර්මාන්ත ශාලා 26 ක් විනාශ වී තිබෙනවා.
සමස්ත ලංකා කුඩා තේ වතු හිමියන්ගේ සංගමය සඳහන් කළේ මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි.
එමෙන්ම, කුඩා තේ වතු හිමියන්ගේ දළු අලෙවි කිරීමේ ප්‍රශ්නයක්ද මතුව ඇති බවටයි වාර්තා වන්නේ.
මේ හේතුවෙන් රුපියල් මිලියන 10 කට වැඩි පාඩුවක් සිදුව ඇති බවද සඳහන්.
(under the courtesy of hirunews news web)

Related posts

අනුර ජනාධිපති ලෙස දිවුරුම් දීමේ සැලසුම මෙන්න..

Shiran Viraj

උඩරට පහතරට සියළු එලවළු මිල තවත් ඉහලට… බත් පාර්සල් මිලත් ඉහලට..

Shiran Viraj

තිසර එංගලන්තයට යන්න නියමිතයි

Shiran Viraj
Translate »