mediahumanrights.lk
Local News News

තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කරලා

පේදුරුතුඩුව, අල්වායි උතුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබේ.
මුදල් ගැටළුවක් සම්බන්ධයෙන් ඇති  වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පැවසුවේය.
ඝාතනයට ලක්ව ඇත්තේ අල්වායි උතුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකි.
ඝාතනය සම්බන්ධයෙන් එම ප්රාදේශයේම පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.
පේදුරුතුඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
(under the courtesy of adaderana news web)

Related posts

අරීස් 13 නෞකාවේ කාර්ය මණ්ඩලය දිවයිනට

Shiran Viraj

ජනාධිපති මිරිහාන නිවසේ සිටීම අවට පදිංචිකරුවන්ට කරදරයක්…

Shiran Viraj

අගමැතිකම ගන්නැයි සජිත්ට ආරාධනා…

Shiran Viraj