29.5 C
Colombo
2026-09-27
mediahumanrights.lk
Local NewsNewsPolitical

සමාජ සාධරණත්වය තහවුරු කරන්න රජය කැපවෙනවා

සමාජ සාධරණත්වය තහවුරු කිරීමට රජය කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
සමාජ සාධාරණත්වය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, ජනතාවගේ නිදහස සහ ප්‍රතන්ත්‍රවාදය යන කරුණු පිළිබඳව වත්මන් රජය බලයට පත්වීමෙන් පසු විශාල වැඩ කොටසක් ඉටු කළ බව ජනාධිපතිවරයා පවසයි.
ගලගෙදර නව අධිකරණ සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය අහෝසි කිරීමත්, 19 වන සංශෝධනය සම්මත කිරීමත් මේ රටේ සමස්ත පුරවැසියන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
(under the courtesy of adaderana news web)

Related posts

ඩොලරය වාර්තා තබමින් ඉහලට.. අද 330යි..

Shiran Viraj

ලෝක මෝටර් රථ ධාවන ශූර හැමිල්ටන්ටත් කොවිඩ් ආසාදනය වෙයි

Shiran Viraj

කැබිනට් ඇමතිවරුන් පිරිසක් දිවුරයි… ලයිස්තුව මෙන්න…

Shiran Viraj
Translate »